ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේගයෙන් ගලා යන්නා වූ දිය දහරකි. ගල් ඔරුවක හැඩය නිසා එම ඇල්ලට ගල් ඔරුව යන නාමය ලැබී ඇත. විටෙක නැරබීමට බිය උපදවන සුළු දසුනක් වුවද එය සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනා ස්ථානයකි.
Thursday, February 8, 2018
Subscribe to:
Post Comments (Atom)
ගල් ඔරුව
ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...
-
රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත්රික්ක තුන පුරා පැතිර ඇති සුන්දර සදාහරිත ජාතික උරුමයක් වන සිංහරාජ වනාන්තරය එදා මෙන්ම අදත් ඒ අවට වාසය...
-
ඔබ වෙළඳපොලෙන් මිලදී ගන්නා කිතුල් පැණි වෙළඳපොළට පැමිණෙන්නේ මාස ගණනාවක ක්රියාවලියක ප්රථිපලයක් වශයෙනි.කිතුල් පැණි කොතරම් රසවත් වුවත...
-
2010 වසරේදී පමණ නෙලුව ලංකාගම හා වතුගල ප්රදේශවල ජනතාවගෙන් ලැබුණු තොරතුරු අනුව වනජීවී සංරක්ෂණ සංගමය කරන ලද පර්යේෂණ මඟින් මෙම වඳුරා...
No comments:
Post a Comment