පලතුරු වර්ග
මොර
දුඹුරු පැහැති පොත්තක් සහිත කුඩා පලතුරකි. වසර කිහිපයකට වරක් පමණක් ඵල හට ගනියි. ඉතාමත් රසය. මොර සූරන වැසි ලෙස හඳුන්වනු ලබන්නේ මොර ගසෙන් බිමට වටෙන් තරම් වේගයෙන් ඇද වැටෙනා වැස්සටය.
හිඹුටු
දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුතු පලතුරකි. විශාල බීජ කිහිපයක් ඇත. වැල්වල ඵල ගනියි.වසරකට වරක් හට ගනියි.
කරඹ
ඉතාමත් කුඩා ප්‍රමාණයේ අඹ වලට අයත් පලතුරකි. පැණි රසයෙන් යුක්තය.
ඇටඹ
කරඹ වලට වඩා මදක් විශාල අඹ වර්ගයකි.
ගිරඹ
ඇටඹ වලට වඩා විශාල අඹ වර්ගයකි.
No comments:
Post a Comment