Sunday, January 28, 2018

ලංකා කැහිබෙල්ලා


          ලංකා කැහිබෙල්ලා ලංකාවට ආවේණික පක්ෂියෙකි. වර්තමානය වන විට වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇත. දීප්තිමත් තැඹිලි පැහැති හොට සහ නිල් හා දුඹුරු මිශ්‍ර ශරීරය මෙම පක්ෂියාගේ අලංකාරය තවත් වර්ධනය කරයි. සිංහරාජය ආශ්‍රිතව මෙන්ම කඳුකර ප්‍රදේශවලද මෙම පක්ෂියා දැක ගත හැකිය. කෝටු භාවිතා කර තනා ගනු ලබන කූඩු වල සුදු හා දුඹුරු පැහැති බිත්තර දමයි.


No comments:

Post a Comment

ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...